XM යෙදුම

ඕනෑම ස්ථානයක සිට, ඕනෑම වේලාවක වෙළඳාම් කරන්න

නව සහ වැඩිදියුණු කළ XM යෙදුම සමගින් අදම බාධාවකින් තොර ජංගම වෙළඳ අත්දැකීමක් ලබාගන්න.

  • එකම ස්ථානයකින් 1,000කට අධික උපකරණ වෙත ප්‍රවේශය
  • ක්ෂණික ඇණවුම් ක්‍රියාත්මක කිරීම සහ නැවත මිල කැඳවීම් නොමැති වීම
  • යෙදුම තුළ ඇති සේවාවල ගිණුම අභිරුචිකරණය කිරීමේ විකල්පයන් පැවතීම
  • ජංගම මුදල් තැන්පත් කිරීම් සහ ආපසු ගැනීම් සිදු කිරීම
  • උසස් සහ නවතම ප්‍රස්ථාර පැවතීම
  • 90කට අධික වෙළඳ දර්ශක පැවතීම
  • නවතම පුවත්, විග්‍රහ කිරීම් සහ වෙළඳපොළ විශ්ලේෂණ
ගිණුමක් විවෘත කරන්න
XMApp App Store XMApp Play Store

 මිනිත්තු කිහිපයක් ඇතුළත ගිණුමක් විවෘත කර ගන්න

ෆොරෙක්ස්, කොටස්, දර්ශක, ලෝහ සහ බලශක්ති ඇතුළු 1,000කට අධික උපකරණ

mockup

ඔබේ වෙළඳ ගිණුම පාලනය කිරීම

ඔබගේ සැකසුම් අභිරුචිකරණය කිරීම සහ යෙදුමෙහි ඇතුළත් සේවා සමගින් ගිණුම සම්පූර්ණ කිරීම

මුදල් තැන්පත් කිරීම සහ ආපසු ගැනීම

යෙදුමෙන් ඉවත් වීමකින් තොරව ඔබේ මුදල් කළමනාකරණය කිරීම

එක් ක්ලික් කිරීමක් හරහා වෙළඳාම

එක් කිලික් කිරීමක් හරහා වන ඇණවුම් සක්‍රිය කිරීමෙන් වෙළඳාම් කිරීම

ඔබේ මීළඟ වෙළඳාම හඳුනා ගැනීම

උසස් ප්‍රස්ථාර සහ 90කට අධික වෙළඳ දර්ශක භාවිත කිරීම

XM යෙදුම බාගත කරන්නේ කෙසේද?

ඔබ අපගේ යෙදුම භාගත කරනුයේ පළමු වරට නම්, ආරම්භ කිරීමට පහතින් දැක්වෙන සරල පියවර තුනේ ක්‍රියාවලිය අනුගමනය කරන්න. දැනටමත් ඔබ සතුව අපගේ යෙදුමේ පැරණි සංස්කරණයක් ස්ථාපනය කර ඇත්නම්, එය නවතම සංස්කරණයට යාවත්කාලීන කරන්න.
ඕනෑම ස්ථානයක සිට සක්‍රියව වෙළඳාම් කිරීම අදම ආරම්භ කරන්න

පියවර 1

ඔබේ දුරකථනයේ යෙදුම් ගබඩාවෙන් XM යෙදුම සොයන්න. එසේ නොමැති නම් අදාළවන්නා වූ පහතින් දැක්වෙන සබැඳිය අනුගමනය කරන්න

පියවර 2

ඔබ දැනට සිටින සේවාදායකයෙකු නම්, ඔබේ පිවිසීමේ දත්ත සමගින් ප්‍රවේශ වන්න. ඔබ XM වෙත නවකයෙකු නම්, යෙදුම හරහා ගිණුමක් ලියාපදිංචි කරන්න

පියවර 3

ඔබේ යෙදුම ක්‍රියාත්මක කිරීම සඳහා සූදානම් කිරීමට ක්‍රියාවලිය සම්පූර්ණ කරන්න. සත්‍යාපනය කර ලොග් වූ පසු ඔබ වෙළඳාම ආරම්භ කිරීමට සූදානම්ය.

XMApp App Store XMApp Play Store

 මිනිත්තු කිහිපයක් ඇතුළත ගිණුමක් විවෘත කර ගන්න

නිතර යොමු වන ගැටලු

මට XM යෙදුමට ප්‍රවේශය ලබා ගත හැක්කේ කෙසේද?

XM යෙදුමට ප්‍රවේශය ලබා ගැනීමට, ඔබ Apple App Store හෝ Google Play හි XM.COM යන්න සොයා එය භාගත කර ගත යුතුය. යෙදුම භාවිත කිරීම ආරම්භ කිරීමට එය භාගත කර, ගිණුම විවෘත කිරීමේ ක්‍රියාවලිය අනුගමනය කර, තැන්පතුවක් සිදු කර සැණෙකින් වෙළඳාම ආරම්භ කරන්න. ඔබට ඩිමෝ ගිණුමක් විවෘත කර පුහුණුව සඳහා එය භාවිත කිරීමටද හැකියාව පවතී.

MT4 හෝ MT5 ගිණුමක් විවෘත කිරීමට මට XM යෙදුම භාවිත කළ හැකිද?

XM යෙදුම MT4 සහ MT5 යන ගිණුම් වර්ග දෙක සඳහාම සහාය දක්වයි. නව සේවාදායකයින්ට XM යෙදුම මගින් MT4 හෝ MT5 ගිණුමක් විවෘත කළ හැකි අතර දැනට සිටිනා සේවාදායකයින්ට අමතර MT4 සහ MT5 ගිණුම් විවෘත කිරීමට යෙදුම භාවිත කළ හැකිය. XM යෙදුම හරහා විවෘත කරන ලද ඕනෑම ගිණුමක් අපගේ MT4 සහ MT5 වෙළඳ වේදිකාව හරහාද භාවිත කළ හැකිය.

මගේ පවත්නා MT4 හෝ MT5 ගිණුමේ ID, මට XM යෙදුම සමගින් භාවිත කළ හැකිද?

ඔව්, ඔබට ඔබේ පවත්නා MT4 හෝ MT5 ගිණුම සමගින් පුරනය විය හැකි අතර වෙළඳාම මෙන්ම මුදල් සැපයීම සහ ගිණුම් කළමනාකරණය සඳහා XM යෙදුම භාවිත කළ හැකිය.

මගේ MT4 හෝ MT5 ගිණුම සත්‍යාපනය කරගන්නේ කෙසේද?

ඔබ සත්‍යාපනය කරන ලද MT4 හෝ MT5 ගිණුමක් සහිත සේවාදායකයෙකු නම්, ඔබට ඔබේ සත්‍යාපනය කිරීමේ ලේඛන නැවත ඉදිරිපත් කිරීමකින් තොරව XM යෙදුම හරහා අමතර MT4 හෝ MT5 ගිණුමක් විවෘත කළ හැකිය. කෙසේනමුත්, ඔබ නව සේවාදායකයෙකු නම්, අවශ්‍ය සියලු සත්‍යාපනය කිරීමේ ලේඛන (එනම් අනන්‍යතාව සහ පදිංචිය සනාථ කිරීමේ) අප වෙත සපයා XM යෙදුම හරහා ඍජුව ඔබේ MT4 හෝ MT5 ගිණුම සත්‍යාපනය කර ගත හැකිය.

මට XM යෙදුම මත වෙළඳාම් කළ හැකි උපකරණ මොනවාද?

XM යෙදුම මත ඔබට කොටස් CFD, කොටස් දර්ශක CFD, ෆොරෙක්ස්, වටිනා ලෝහ මත CFD සහ බලශක්ති මත CFD ඇතුළු XM සතුව ඇති සියලු උපකරණ වෙළඳාම් කළ හැකිය.

මට XM යෙදුම සමගින් MT4 හෝ MT5 වෙළඳ වේදිකාව භාවිත කළ හැකිද?

ඔබට MT4 හෝ MT5 ගිණුමක් තිබෙන තුරු XM යෙදුම හෝ MT4/MT5 වෙළඳ වේදිකාව යන දෙකෙන් කුමක් වුවද භාවිත කළ හැකිය. XM යෙදුම හරහා සිදු කරන ලද ඕනෑම වෙළඳාමක් ඔබේ MT4 හෝ MT5 වෙළඳ වේදිකාවේ සහ ප්‍රතිලෝම වශයෙන් පෙන්නුම් කරයි.

මට තැන්පතුවක් සිදු කිරීමට XM යෙදුම භාවිත කළ හැකිද?

ඔබට ඔබේ ගිණුමේ මුදල් කළමනාකරණය කිරීමට XM යෙදුම භාවිත කළ හැකිය. ඔබට XM යෙදුම හරහා මුදල් තැන්පත් කිරීම, ආපසු ගැනීම සහ ඔබේ වෙළඳ ගිණුම් අතර මුදල් හුවමාරු කිරීම සිදු කළ හැකිය.

ඔබට අප වෙබ් අඩවිය මත හොඳම අත්දැකීමක් ලබා දීමට අපි කුකී භාවිත කරන්නෙමු. තව දුරටත් කියවන්න. එසේ නොමැති නම් කුකී සැකසුම් වෙනස් කරන්න.

අවදානම් අනතුරු ඇඟවීම: ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී. උත්තෝලිත (ලෙවරේජ්) නිෂ්පාදන සෑම දෙනාටම සුදුසු නොවිය හැකිය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකා බලන්න.