මිතුරෙකු යොමු කිරීමේ වැඩසටහන

එක් මිතුරෙකුට $150ක් උපයන්න

ඉපැයීම දැන් ආරම්භ කරන්න
XM වෙත නවකයෙක්ද? දැන් ගිණුමක් විවෘත කරන්න.
*නියමයන් සහ කොන්දේසි අදාළ වේ. සම්පූර්ණ කොන්දේසි කියවීමට මෙහි ක්ලික් කරන්න.

වැඩියෙන් යොමු කර වැඩියෙන් උපයන්න

අපගේ "මිතුරෙකු යොමු කිරීමේ" වැඩසටහන ව්‍යූහගත කර ඇති අතර ඔබ ආරාධනා කරන පුද්ගලයින් ප්‍රමාණය වැඩි වන තරමට සාර්ථක යොමු කිරීමකට ඔබ උපයන ප්‍රමාණය වැඩි වේ.

මිතුරන් 1-15 යොමු කරන්න

එක් මිතුරෙකුට
$80
ක් උපයන්න

මිතුරන් 16-30 යොමු කරන්න

එක් මිතුරෙකුට
$100
ක් උපයන්න

මිතුරන් 30+ යොමු කරන්න

එක් මිතුරෙකුට
$150
ක් උපයන්න

එය ක්‍රියා කරන්නේ කෙසේද?

ඔබේ සාමාජික අවකාශයට ප්‍රවේශ වී මිතුරෙකු යොමු කිරීමට අදාළ පුවරුව (dashboard) වෙත පිවිසෙන්න.

ඔබට අනන්‍ය URL බෙදා හැරීම මගින් හෝ ඊමේල් හරහා මිතුරන්ට ආරාධනා කරන්න

XM ගිණුමක් විවෘත කර ස්ටෑන්ඩඩ් ලොට් 1ක්* වෙළඳාම් කරන එක් එක් මිතුරාගෙන් මුදල් උපයන්න

ඔබේ ප්‍රගතිය නිරීක්ෂණය කර ඔබේ පුවරුව (dashboard) හරහා ඉපැයීම් ආපසු ලබා ගන්න

ඉපැයීම දැන් ආරම්භ කරන්න
XM වෙත නවකයෙක්ද? දැන් ගිණුමක් විවෘත කරන්න.
*ලොට් ගණන ප්‍රදේශය අනුව වෙනස් විය හැකිය. නියමයන් සහ කොන්දේසි අදාළ වේ.
සම්පූර්ණ කොන්දේසි කියවීමට මෙහි ක්ලික් කරන්න.

සහභාගී විය හැක්කේ කා හටද?

XM මිතුරෙකු යොමු කිරීමේ වැඩසටහන දැනට සිටින සහ නව සේවාදායකයින් සියලු දෙනාටම විවෘතව පවතී.

යොමු කරන්නෙකු වශයෙන් වැඩසටහනට සුදුසුකම් ලැබීමට, ප්‍රථමයෙන්ම ඔබට සත්‍යාපනය කරන ලද XM සැබෑ වෙළඳ ගිණුමක් තිබිය යුතුය. සුදුසුකම් ලබන සේවාදායකයින්ට සාමාජික අවකාශයට ප්‍රවේශ වී මිතුරෙකු යොමු කිරීමට අදාළ පුවරුව (dashboard) වෙත පිවිස සිය මිතුරන්ට ආරාධනා කිරීම ආරම්භ කළ හැකිය.

එය ක්‍රියා කරන්නේ කෙසේද?

මිතුරන් යොමු කිරීම ආරම්භ කිරීමට ප්‍රථමයෙන්, ඔබට සත්‍යාපනය කරන ලද XM සැබෑ වෙළඳ ගිණුමක් තිබිය යුතුය.

ඉහත නිර්ණායක සපුරා ගත් පසු ඔබට සාමාජික අවකාශයට ප්‍රවේශ වී මිතුරෙකු යොමු කිරීමට අදාළ පුවරුව (dashboard) වෙත පිවිසිය හැකිය. එහිදී, ඔබට ඊමේල් හෝ ඔබේ යොමු කිරීමේ URL බෙදා හැරීම මගින් මිතුරන්ට ආරාධනා කිරීම ආරම්භ කළ හැකි, අනන්‍ය යොමු කිරීමේ URL එකක් ලබා ගත හැකිය.

සෑම සාර්ථක යොමු කිරීමක් (එනම් "යොමුවන්නා") සඳහාම ඔබට ආපසු ලබා ගත හැකි මුදල් ප්‍රදානයක් ලැබෙනු ඇත. සාර්ථක යොමු කිරීමක් (එනම් යොමුවන්නා) යනු ඔහුගේ/ඇයගේ සැබෑ වෙළඳ ගිණුම විවෘත කිරීමට, සත්‍යාපනය කිරීමට සහ මුදල් සැපයීමට ඔබේ යොමු කිරීමේ URL එක භාවිත කර ඇති සහ ඔහුගේ/ඇයගේ තැන්පතු මුදල් භාවිත කර ෆොරෙක්ස්, රත්‍රං හෝ රිදීවලින් ස්ටෑන්ඩඩ් ලොට් 1ක්* වෙළඳාම් කර ඇති පුද්ගලයෙකි. යොමු කිරීමකට ඔබ උපයන මුදල පහත පරිදි වෙනස් වේ.

  • ඔබ මිතුරන් 1-15ත් අතර ප්‍රමාණයක් යොමු කර ඇත්නම්, මිතුරෙකුට $80ක්;
  • ඔබ මිතුරන් 16-30ත් අතර ප්‍රමාණයක් යොමු කර ඇත්නම්, මිතුරෙකුට $100ක්;
  • ඔබ මිතුරන් 30+ත් අතර ප්‍රමාණයක් යොමු කර ඇත්නම්, මිතුරෙකුට $150ක්;

මෙම වැඩසටහන හරහා, යොමු වන්නෙකු වශයෙන් ඔබ උපයා ගනු ලබන ඕනෑම මුදලක් ඔබේ වෙළඳ ගිණුම හරහා ආපසු ගත හැකිය.

මට ආරාධනා කළ හැකි මිතුරන් ගණන කොපමණද?

XM මිතුරෙකු යොමු කිරීමේ වැඩසටහන නිර්මාණය කරනු ලැබුවේ XM පිළිබඳ ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් පක්ෂපාතී සේවාදායකයින්ට ප්‍රතිලාභ ලබා දීමටය. ඒ අනුව, ඔබට ආරාධනා කළ හැකි මිතුරන් සංඛ්‍යාවේ සීමාවක් නොපවතියි. අවශ්‍යතාවන් සාර්ථකව සම්පූර්ණ කරන මිතුරන් පමණක් ඔබට ප්‍රතිලාභ ගෙන එන බව සිහියේ තබා ගන්න.

මගේ ප්‍රතිලාභ මට ලබා ගත හැක්කේ කෙසේද?

XM මිතුරෙකු යොමු කිරීමේ වැඩසටහන හරහා උපයා ගත් ඕනෑම ප්‍රතිලාභයක් ස්වයංක්‍රීයව ඔබේ "MyWallet" වෙතට බැර කරනු ලැබේ.

ඔබේ ප්‍රතිලාභ ආපසු ගැනීමට සාමාජික අවකාශයේ ඇති "MyWallet" පුවරුව වෙත පිවිසෙන්න. එහිදී ඔබට සම්පූර්ණ ශේෂය දැක ගත හැකි වන අතර ඔබට කොපමණ මුදලක් ආපසු ගැනීමට සහ/හෝ ඔබේ ගිණුමට (ගිණුම්වලට) යොමු කිරීමට අවශ්‍යද යන්න තේරිය හැකිය.

XM වෙළඳ ගිණුමකට මුදල් මාරු කිරීමේදී, MyWallet වෙනත් ඕනෑම ගෙවීම් ක්‍රමයක් ආකාරයටම සලකනු ලබයි. XM බෝනස් වැඩසටහනේ නියමයන් යටතේ ඔබ තවමත් තැන්පතු බෝනස් ලබා ගැනීමට සුදුසුකම් ලබයි. වැඩිදුර තොරතුරු සඳහා මෙහි ක්ලික් කරන්න.

ඔබ තෝරා ගත් වෙළඳ ගිණුමේ මුදල් පෙන්නුම් කළ පසු, සම්මත ක්‍රියාවලිය අනුගමනය කර ඔබට ඒවා ආපසු ගත හැකිය. ඔබේ ගිණුමේ පාදක මුදල එක්සත් ජනපද ඩොලර්වලින් (USD) නොපවතින ඕනෑම අවස්ථාවක මුදල් හැරවුම් ගාස්තු අදාළ වන බව සැලකිය යුතුය.

*ප්‍රදේශය අනුව ලොට් ගණන වෙනස් වන බව කරුණාවෙන් සලකන්න. වැඩසටහන සඳහා සුදුසුකම් ලැබීමට Shares ගිණුම් හිමි සේවාදායකයින්ට ප්‍රථමයෙන්ම සත්‍යාපනය කරන ලද, මුදල් සපයා ඇති XM Shares ගිණුමක් පැවතිය යුතු අතර වෙළඳාමේ වටිනාකමින් $5,000ක් වෙළඳාම් කර තිබිය යුතුය. නියමයන් සහ කොන්දේසි අදාළ වේ.

ඔබට අප වෙබ් අඩවිය මත හොඳම අත්දැකීමක් ලබා දීමට අපි කුකී භාවිත කරන්නෙමු. තව දුරටත් කියවන්න. එසේ නොමැති නම් කුකී සැකසුම් වෙනස් කරන්න.

අවදානම් අනතුරු ඇඟවීම: ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී. උත්තෝලිත (ලෙවරේජ්) නිෂ්පාදන සෑම දෙනාටම සුදුසු නොවිය හැකිය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකා බලන්න.