ප්‍රවර්ධන

ඊට අමතරව
$30

වෙළඳ බෝනස්


EUR 25, GBP 20, CHF 25,
JPY 3000, AUD 30, PLN 100, HUF 7000,
SGD 40, ZAR 347, THB 1000 වෙත සමාන වේ

  • තැන්පත් කිරීමක් අවශ්‍ය නොවේ
  • ඔබේ ගිණුමට ස්වයංක්‍රීයව බැරවේ
  • ආපසු ගත නොහැකි බෝනස් වේ
  • උපයන ලද සියලු ලාභ ආපසු ගත හැකිය
  • නව සේවාදායකයින්ට පවතී
වැඩිදුරටත් කියවන්න
ගිණුමක් විවෘත කරන්න
ඊට අමතරව
20%

$2,000 දක්වා තැන්පතු බෝනස්


හෝ ඊට සමාන මුදලක්

  • ආපසු ගත නොහැකි බෝනස් වේ
  • ඔබේ තැන්පතුවට ක්ෂණිකව බැර වේ
  • $5 සිට තැන්පතු සඳහා අදාළ වේ
  • MT4 සහ MT5 ගිණුම් සඳහා ලබා ගත හැකි වේ
වැඩිදුරටත් කියවන්න
ගිණුමක් විවෘත කරන්න
Social Competitions

ඩිමෝ සහ සැබෑ තරඟ සමග එක්වන්න


ඩිමෝ හෝ සැබෑ ගිණුමක් සමග තරඟ වැදීමෙන් විශාල මුදල් තිලිණ දිනාගන්න:

  • සම්බන්ධ වීමට පිවිසුම් ගාස්තුවක් නොමැත
  • අනෙකුත් ආයෝජකයින්ට සාපේක්ෂව ඔබේ සාර්ථකත්වය නැරඹිය හැකිය
  • කුමන මට්ටමක අත්දැකීමක් යටතේ වුවද සියලු ආයෝජකයින්ට විවෘතය
වැඩිදුරටත් කියවන්න
ගිණුමක් විවෘත කරන්න
ඊට අමතරව

මිතුරෙකු යොමු කරන්න


ඔබ අභිමානවත් XM සේවාදායකයෙකුද?

XM පිළිබඳ ප්‍රචාරය නොකර සිටින්නේ ඇයි?

අප සමග වෙළඳාම් කිරීමට ඔබේ මිතුරන්ට ආරාධනා කර ඔබ යොමු කරන එක් එක් පුද්ගලයාට $150ක් දක්වා* උපයන්න.

  • ඔබ වැඩි මිතුරන් ප්‍රමාණයක් යොමු කර වැඩියෙන් උපයන්න
  • ඔබගේ යොමු කිරීමේ සබැඳිය බෙදා හැරීම මගින් හෝ ඊමේල් හරහා ආරාධනා කරන්න
  • සියලු උපයා ගැනීම් ආපසු ලබා ගත හැකිය

* කොන්දේසි අදාළ වේ.

වැඩිදුරටත් කියවන්න
ගිණුමක් විවෘත කරන්න
ඊට අමතරව

XM පක්ෂපාතීත්ව වැඩසටහන


දැනටමත් බොහෝ ප්‍රදානයන් සහ දිරි ගැන්වීම් ලබා දෙන බැවින් තව දුරටත් XM ත්‍යාගශීලී නොවනු ඇතැයි ඔබ සිතන නමුත් ඔබ නිවැරදි නොවේ. අනෙකුත් සියලුම බෝනස් සහ ප්‍රදානයන්වලට අමතරව, වසරකට කිහිප වතාවක් XM විසින් ඉතා සීමිත කාල සීමාවක් සඳහා ලබා ගත හැකි ඇතැම් කැලැන්ඩර සිදුවීම් සහ අවස්ථා සලකුණු කරමින් විශේෂ උත්සව කාලයට ලබා දෙන බෝනස් පිරිනමයි. ඊට අමතරව, ආරාධිත පදනම මත පමණක් ලබා දෙන ඉතා සුවිශේෂී බෝනස්ද අපි පිරිනමන්නෙමු.

වැඩිදුරටත් කියවන්න
ගිණුමක් විවෘත කරන්න

නොමිලේ VPS සේවා


ඔබේ වෙළඳාම්වලින් උපරිම ප්‍රයෝජන ලබා ගන්න

  • අක්‍රීය කාලය ඉවත් කරයි
  • Expert advisors සඳහා වඩාත් යෝග්‍ය වේ
  • ඔබේ වෙළඳාම්වල වේගය වැඩි කරයි
  • ඕනෑම ස්ථානයක සිට ප්‍රවේශ වීමට හැකිය
  • 24/7 මාර්ගගතව පවතියි
වැඩිදුරටත් කියවන්න
ගිණුමක් විවෘත කරන්න
ඊට අමතරව
0%

මුදල් තැන්පත් කිරීම් සහ ආපසු ගැනීම් සඳහා ශුන්‍ය ගාස්තු පැවතීිම


අපි හුවමාරු ගාස්තු ආවරණය කර ඇත්තෙමු

  • E-wallets සියල්ලම 100%ක් සහාය දක්වයි
  • සියලුම ප්‍රධාන ක්‍රෙඩිට් කාඩ් පත් 100%ක් ආවරණය කරයි
  • USD 200ට වැඩි ප්‍රේෂණ මාධ්‍ය ආවරණය කරයි
  • ගිණුමට ක්ෂණිකව මුදල් සපයයි
  • සැඟවුණු ගාස්තු හෝ කොමිස් නොමැත
වැඩිදුරටත් කියවන්න
ගිණුමක් විවෘත කරන්න

ඔබට අප වෙබ් අඩවිය මත හොඳම අත්දැකීමක් ලබා දීමට අපි කුකී භාවිත කරන්නෙමු. තව දුරටත් කියවන්න. එසේ නොමැති නම් කුකී සැකසුම් වෙනස් කරන්න.

අවදානම් අනතුරු ඇඟවීම: ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී. උත්තෝලිත (ලෙවරේජ්) නිෂ්පාදන සෑම දෙනාටම සුදුසු නොවිය හැකිය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකා බලන්න.