iPhone සඳහා MT5

XM MT5 - එක් වෙළඳ වේදිකාවක් සමගින් වත්කම් පන්ති 7ක්

iPhone සඳහා වන MetaQuotes විසින් නිර්මාණය කර ඇත

mt5 iphone screenshot

ලෝක මූල්‍ය වෙළඳපොළවලට ප්‍රවේශය ලබා ගන්න


XM MT5 iPhone Trader සඳහා ප්‍රවේශය ලබා ගන්නේ කෙසේද?

පියවර 1

  • ඔබේ iPhone හි App Store විවෘත කර හෝ මෙතනින් යෙදවුම භාගත කර ගන්න
  • සෙවීමට ඇති කොටසෙහි MetaTrader 5 යන්න ඇතුළත් කර App Store හි MetaTrader 5 පිහිටි ස්ථානය සොයන්න
  • ඔබේ iPhone තුළ මෘදුකාංගය ස්ථාපනය කිරීමට MetaTrader 5 අයිකනය ක්ලික් කරන්න

පියවර 2

  • යෙදවුම ඔබේ උපාංගයේ ධාවනය කරන්න
  • දකුණු පස පහළින් ඇති Settings මත ක්ලික් කරන්න
  • New Account විකල්පය තෝරන්න
  • සෙවීම් කොටසෙහි XM Global Limited යන්න ඇතුළත් කරන්න
  • සේවාදායකයේ විකල්පය ලෙස XMGlobal-MT5 හෝ XMGlobal-MT5-2 තෝරන්න

පියවර 3

  • ඔබේ පිවිසුම සහ මුරපදය ඇතුළත් කරන්න
  • ඔබේ iPhone මගින් වෙළඳාම ආරම්භ කරන්න

නිතර යොමු වන ගැටලු

මට MT5 වෙළඳ වේදිකාවට ප්‍රවේශය ලබා ගත හැක්කේ කෙසේද?

MT5 වෙළඳ වේදිකාව තුළ වෙළඳාම් කිරීම ආරම්භ කිරීමට ඔබට MT5 වෙළඳ ගිණුමක් තිබිය යුතුය. ඔබේ පවත්නා MT4 ගිණුමෙන් MT5 වෙළඳ වේදිකාව තුළ වෙළඳාම් කළ නොහැකිය. MT5 ගිණුමක් විවෘත කිරීමට මෙහි ක්ලික් කරන්න.

මට MT5 වෙත ප්‍රවේශ වීමට මගේ MT4 ගිණුමේ ID භාවිත කළ හැකිද?

නැත, ඔබට එසේ සිදු කළ නොහැකිය. ඔබට MT5 වෙළඳ ගිණුමක් තිබිය යුතුය. MT5 ගිණුමක් විවෘත කිරීමට මෙහි ක්ලික් කරන්න.

මගේ MT5 ගිණුම සත්‍යාපනය කරගන්නේ කෙසේද?

ඔබ දැනටමත් MT4 ගිණුමක් සමග XM සේවාදායකයෙකු නම්, ඔබට ඔබේ සත්‍යාපනය කිරීමේ ලේඛන නැවත ඉදිරිපත් කිරීමකින් තොරව සාමාජික අවකාශයෙන් අමතර MT5 ගිණුමක් විවෘත කළ හැකිය. කෙසේනමුත්, ඔබ නව සේවාදායකයෙකු නම් අවශ්‍ය සියලු සත්‍යාපනය කිරීමේ ලේඛන (එනම් අනන්‍යතාව සහ පදිංචිය සනාථ කිරීමේ) අප වෙත සැපයිය යුතුය.

මට MT5 මත වෙළඳාම් කළ හැකි උපකරණ මොනවාද?

MT5 වෙළඳ වේදිකාව මත ඔබට කොටස් දර්ශක, ෆොරෙක්ස්, වටිනා ලෝහ සහ බලශක්ති ඇතුළු XM සතුව ඇති සියලු උපකරණ වෙළඳාම් කළ හැකිය.

ඔබට අප වෙබ් අඩවිය මත හොඳම අත්දැකීමක් ලබා දීමට අපි කුකී භාවිත කරන්නෙමු. තව දුරටත් කියවන්න. එසේ නොමැති නම් කුකී සැකසුම් වෙනස් කරන්න.

අවදානම් අනතුරු ඇඟවීම: ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී. උත්තෝලිත (ලෙවරේජ්) නිෂ්පාදන සෑම දෙනාටම සුදුසු නොවිය හැකිය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකා බලන්න.