ෆොරෙක්ස්, වෙළඳ භාණ්ඩ, වටිනා ලෝහ, බලශක්ති සහ සමකොටස් දර්ශක (equity indices) එකම ගිණුමකින් වෙළඳාම් කරන්න
XM MT4 හෝ MT5 වෙළඳ වේදිකා සමගින් ගෝලීය වෙළඳපොළ වෙත ක්ෂණිකව පිවිසෙන්න.

බලශක්තීන් - ස්ප්‍රෙඩ්/තත්ත්වයන්

සංකේතය මේ ප්‍රමාණය දක්වා අවම ස්ප්‍රෙඩ් (quote currency) අවම/උපරිම වෙළඳ ප්‍රමාණය අවම මාජින් ප්‍රතිශතය උපරිම ලෙවරේජය Long ස්වැප් අගය
(මාජින් මුදල)*
Short ස්වැප් අගය
(මාජින් මුදල)*
Limit සහ Stop Levels** වෙළඳ වේදිකාව
NGASCash 0.011 0.01/370 0.5% 200 -3.79 3.33 0 MT5 වැඩිදුරටත් කියවන්න
OILCash 0.03 0.01/330 0.5% 200 0.44 -2.21 0 MT5 වැඩිදුරටත් කියවන්න
BRENTCash 0.03 0.01/270 0.5% 200 1 -3.22 0 MT5 වැඩිදුරටත් කියවන්න

* සිකුරාදා වෙළඳාම අවසන් වන විට විවෘතව තබන වෙළඳාම් (positions) සඳහා දින තුනකට ස්වැප් අය කරනු ලැබේ.

** වත්මන් වෙළඳපොළ මිලකට pending ඇණවුම් සිදු කිරීම සඳහා වන අවම මට්ටම.

මුදල් බලශක්ති CFD සංකේතවල මාජින් අවශ්‍යතාව = [ලොට් * ගිවිසුමේ ප්‍රමාණය * ආරම්භක මිල] / [(ගිණුමේ ලෙවරේජයේ, සංකේතයේ ලෙවරේජයේ) අවමය]

මුදල් බලශක්ති CFD මත මාජින් ප්‍රතිශත පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා කරුණාකර මෙහි ක්ලික් කරන්න.

ඔබ CFD හි position ආරක්ෂා (hedge) කරන විට සහ ඔබේ මාජින් මට්ටම 100%ට වඩා වැඩි නම් මාජිනය සෑම විටම 50% වේ.

සංකේතය විස්තරය සේවාදායකයේ වේලාව සතියේ දිනය සඳුදා ආරම්භය සිකුරාදා අවසන් කිරීම
NGASCash Natural Gas Cash GMT +3 01:05 - 23:55 01:05 23:10 වැඩිදුරටත් කියවන්න
OILCash WTI Oil Cash GMT +3 01:05 - 23:55 01:05 23:10 වැඩිදුරටත් කියවන්න
BRENTCash BRENT Cash GMT +3 00:00 - 00:55,03:05 - 00:00 03:05 23:10 වැඩිදුරටත් කියවන්න

කල් ඉකුත් වන දිනයක් ඇති මූල්‍ය උපකරණවල නව ගිවිසුම් සඳහා අපගේ සමාගම ස්වයංක්‍රීය කල් දැමීමක් (rollover) ලබා නොදෙන බව කාරුණිකව සලකන්න.

සංකේතය මේ ප්‍රමාණය දක්වා අවම ස්ප්‍රෙඩ් (quote currency) ලොට් 1ක වටිනාකම අවම/උපරිම වෙළඳ ප්‍රමාණය මාජින් ප්‍රතිශතය Limit සහ Stop Levels* වෙළඳ වේදිකාව
OIL 0.03 100 Barrels 1/280 1.5% 0 MT4/MT5 වැඩිදුරටත් කියවන්න
BRENT 0.03 100 Barrels 1/280 1.5% 0 MT4/MT5 වැඩිදුරටත් කියවන්න
GSOIL 1.20 4 Tonnes 1/200 3% 0 MT4/MT5 වැඩිදුරටත් කියවන්න
OILMn 0.03 10 Barrels 1/2800 1.5% 0 MT4/MT5 වැඩිදුරටත් කියවන්න
NGAS 0.030 1,000 MMBtu 1/180 3% 0 MT4/MT5 වැඩිදුරටත් කියවන්න

* වත්මන් වෙළඳපොළ මිලකට pending ඇණවුම් සිදු කිරීම සඳහා වන අවම මට්ටම.

CFD සඳහා වන මාජින් අවශ්‍යතාව ගණනය කරනු ලබන්නේ මේ ආකාරයටය: ලොට් * ගිවිසුමේ ප්‍රමාණය * ඇරඹුම් මිල * මාජින් ප්‍රතිශතය, එසේම ඔබේ වෙළඳ ගිණුමේ ලෙවරේජ් මත පදනම් නොවේ.

ඔබ CFD හි position ආරක්ෂා (hedge) කරන විට සහ ඔබේ මාජින් මට්ටම 100%ට වඩා වැඩි නම් මාජිනය සෑම විටම 50% වේ.

සෑම වර්ගයකම XM වෙළඳ ගිණුමකටම ඉහත ස්ප්‍රෙඩ්/තත්ත්වයන් අදාළ වේ.

කල් ඉකුත් වන දිනයක් ඇති මූල්‍ය උපකරණවල නව ගිවිසුම් සඳහා අපගේ සමාගම ස්වයංක්‍රීය කල් දැමීමක් (rollover) ලබා නොදෙන බව කාරුණිකව සලකන්න.

වෙළඳ වේදිකා මූල්‍ය උපකරණවල ඍණ මිල ගණන් සඳහා සහාය නොදක්වන බැවින්, කිසියම් බලශක්ති උපකරණයක (OIL, OILMn, BRENT, GSOIL සහ NGAS) මිල 0 වෙත ළඟා වූ අසම්භාව්‍ය අවස්ථාවක, සමාගම අවසාන වශයෙන් පවතින මිලට සියලුම open position වසා දැමීම ආරම්භ කරයි.

සංකේතය විස්තරය සේවාදායකයේ වේලාව සතියේ දිනය සඳුදා ආරම්භය සිකුරාදා අවසන් කිරීම
OIL WTI Oil GMT +3 01:05 - 23:55 01:05 23:10 වැඩිදුරටත් කියවන්න
BRENT Brent Crude Oil GMT +3 00:00 - 00:55,03:05 - 00:00 03:05 23:10 වැඩිදුරටත් කියවන්න
GSOIL London Gas Oil GMT +3 03:05 - 23:55 03:05 23:10 වැඩිදුරටත් කියවන්න
OILMn WTI Oil Mini GMT +3 01:05 - 23:55 01:05 23:10 වැඩිදුරටත් කියවන්න
NGAS Natural Gas GMT +3 01:05 - 23:55 01:05 23:10 වැඩිදුරටත් කියවන්න

කල් ඉකුත් වන දිනයක් ඇති මූල්‍ය උපකරණවල නව ගිවිසුම් සඳහා අපගේ සමාගම ස්වයංක්‍රීය කල් දැමීමක් (rollover) ලබා නොදෙන බව කාරුණිකව සලකන්න.

විස්තරය සංකේතය පවත්නා ගිවිසුම ආරම්භක දිනය* වැසීම් පමණක් සිදු කළ හැකි දිනය* කල් ඉකුත් වන දිනය ගිවිසුම්ගත මාස ගිවිසුම කල් ඉකුත් වීම්**
Brent Crude Oil BRENT Jun 2024-03-25 2024-04-25 2024-04-26 මාසිකව ගිවිසුම කල් ඉකුත් වීම්**
London Gas Oil GSOIL Apr 2024-03-07 2024-04-05 2024-04-08 මාසිකව ගිවිසුම කල් ඉකුත් වීම්**
Natural Gas NGAS May 2024-03-21 2024-04-23 2024-04-24 මාසිකව ගිවිසුම කල් ඉකුත් වීම්**
WTI Oil OIL May 2024-03-15 2024-04-17 2024-04-18 මාසිකව ගිවිසුම කල් ඉකුත් වීම්**
WTI Oil Mini OILMn May 2024-03-15 2024-04-17 2024-04-18 මාසිකව ගිවිසුම කල් ඉකුත් වීම්**

*අපි සැබෑ දිනයට සමීප වීමත් සමග වැසීම පමණක් සිදු කළ හැකි සහ කල් ඉකුත් වන දින වෙනස් විය හැකිය. මෙයට හේතුව වන්නේ ඉදිරි ගනුදෙනු ගිවිසුම්වල කල් පිරීම දීර්ඝ කිරීම පාලනය කරන අපගේ ද්‍රවශීලතා සපයන්නන් විසින් සකසා ඇති නීති රීති වන අතර එය සක්‍රිය සහ ඊළඟට කල් ඉකුත් වීමට නියමිත ගිවිසුම් යන දෙකෙහිම ද්‍රවශීලතාව මත පදනම් වේ. පෙර ගිවිසුමේ කල් ඉකුත් වන දිනය වන්නේ නව උපකරණයේ ආරම්භක දිනයට පසු ව්‍යාපාරික දිනයයි.

**කල් ඉකුත් වීමේ දිනය සෑම මසකම වෙනස් වන අතර එය අපගේ ද්‍රවශිලතා සපයන්නන්ගේ කාලසටහන සහ ගිවිසුම්වල ද්‍රවශීලතාව මත පදනම් වේ.

කල් ඉකුත් වන දිනයක් ඇති මූල්‍ය උපකරණවල නව ගිවිසුම් සඳහා අපගේ සමාගම ස්වයංක්‍රීය කල් දැමීමක් (rollover) ලබා නොදෙන බව කාරුණිකව සලකන්න.

බලශක්ති පිළිබඳ

බලශක්ති මිලෙහි වඩාත් ප්‍රකෘති ලක්ෂණය වන්නේ ඉහළ වාෂ්පශ්‍රීලතාව වන අතර එය එයට බලපාන්නා වූ දේශපාලන සහ පාරිසරික සාධක රාශියක ප්‍රතිඵලයකි. බොහෝ සැපයුම් සහ ඉල්ලුම් සාධකද බලශක්ති මිල කෙරෙහි බලපාන අතර ඉන් ප්‍රබලම සාධකය ගෝලීය ආර්ථික වර්ධනයයි. ආර්ථිකය සමෘද්ධිමත් කාලවලදී බලශක්ති සඳහා ඉල්ලුම වැඩි වන අතර, ආර්ථිකයක එක තැන නැවතී තිබෙන විට පරිභෝජනය අඩු වේ.

ආර්ථික වෙනස්කම්වලට අමතරව, බොරතෙල්, භූමි වායු හෝ තාපන තෙල් සැපයුම අඩාල කිරීමට හේතු වෙමින්, අයහපත් කාලගුණික තත්ත්වයන්ද බලශක්ති කෙරෙහි විශාල බලපෑමක් ඇති කළ හැකිය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, එවැනි තත්ත්වයන්වලට මෙම බලශක්ති හා සම්බන්ධ බොහෝ පාරිභෝගික සේවා සඳහා ඉල්ලුම අඩු කිරීමට හෝ වැඩි කිරීමට හැකිය. තවද, ලෝකයේ විශාලතම භුමි වායු ක්ෂේත්‍ර කිහිපයක දේශපාලන අස්ථාවරත්වයද ගෝලීය බලශක්ති මිල ගණන්වලට බෙහෙවින් බලපායි.

තෙල් වෙළඳාම යනු ගෝලීයකරණය වු, පැය 24 පුරා පවතින වෙළඳපොළක් වන අතර, එහි මිල නියත චලිතයෙන් යුක්ත වේ. වේගවත් චලනයන් අපේක්ෂා කරන සහ තෙල් මිල මත වෙළඳාම් කිරීමට පහසුම ක්‍රමය ලෙස CFD තෝරා ගන්නා, දිනයක් ඇතුළත වෙළඳාම සිදු කරන වෙළඳුන් (day traders) සඳහා මෙය කදිම මූල්‍ය උපකරණයක් වේ.

ඔබට අප වෙබ් අඩවිය මත හොඳම අත්දැකීමක් ලබා දීමට අපි කුකී භාවිත කරන්නෙමු. තව දුරටත් කියවන්න. එසේ නොමැති නම් කුකී සැකසුම් වෙනස් කරන්න.

අවදානම් අනතුරු ඇඟවීම: ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී. උත්තෝලිත (ලෙවරේජ්) නිෂ්පාදන සෑම දෙනාටම සුදුසු නොවිය හැකිය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකා බලන්න.