ෆොරෙක්ස්, වෙළඳ භාණ්ඩ, වටිනා ලෝහ, බලශක්ති සහ සමකොටස් දර්ශක (equity indices) එකම ගිණුමකින් වෙළඳාම් කරන්න
XM MT4 හෝ MT5 වෙළඳ වේදිකා සමගින් ගෝලීය වෙළඳපොළ වෙත ක්ෂණිකව පිවිසෙන්න.

වෙළඳ භාණ්ඩ - ස්ප්‍රෙඩ්/තත්ත්වයන්

සංකේතය විස්තරය අවම මිල උච්චාවචනයේ වටිනාකම මේ ප්‍රමාණය දක්වා අවම ස්ප්‍රෙඩ් (quote currency) ලොට් 1ක වටිනාකම අවම/උපරිම වෙළඳ ප්‍රමාණය මාජින් ප්‍රතිශතය Limit සහ Stop Levels* වෙළඳ වේදිකාව
COTTO US Cotton No. 2 USD 1 0.0030 10,000 LBS 1/100 4 % 0 MT4/MT5
COFFE US Coffee USD 1 0.0050 10,000 LBS 1/40 4 % 0 MT4/MT5
HGCOP High Grade Copper USD 0.2 0.0047 2,000 LBS 1/140 4 % 0 MT4/MT5
SBEAN US Soybeans USD 0.04 0.0185 400 Bushels 1/160 4 % 0 MT4/MT5
CORN US Corn USD 0.04 0.0100 400 Bushels 1/400 4 % 0 MT4/MT5
WHEAT US Wheat USD 0.04 0.0150 400 Bushels 1/290 4 % 0 MT4/MT5
COCOA US Cocoa USD 1 9 1 Metric Ton 1/500 4 % 0 MT4/MT5
SUGAR US Sugar No. 11 USD 1 0.0006 10,000 LBS 1/550 4 % 0 MT4/MT5

* වත්මන් වෙළඳපොළ මිලකට pending ඇණවුම් සිදු කිරීම සඳහා වන අවම මට්ටම.

CFD සඳහා වන මාජින් අවශ්‍යතාව ගණනය කරනු ලබන්නේ මේ ආකාරයටය: ලොට් * ගිවිසුමේ ප්‍රමාණය * ඇරඹුම් මිල * මාජින් ප්‍රතිශතය, එසේම ඔබේ වෙළඳ ගිණුමේ ලෙවරේජ් මත පදනම් නොවේ.

ඔබ CFD හි position ආරක්ෂා (hedge) කරන විට සහ ඔබේ මාජින් මට්ටම 100%ට වඩා වැඩි නම් මාජිනය සෑම විටම 50% වේ.

කල් ඉකුත් වන දිනයක් ඇති මූල්‍ය උපකරණවල නව ගිවිසුම් සඳහා අපගේ සමාගම ස්වයංක්‍රීය කල් දැමීමක් (rollover) ලබා නොදෙන බව කාරුණිකව සලකන්න.

සංකේතය විස්තරය සේවාදායකයේ වේලාව සතියේ දිනය සඳුදා ආරම්භය සිකුරාදා අවසන් කිරීම
COTTO US Cotton No. 2 GMT +3 04:05 - 21:15 04:05 21:15
COFFE US Coffee GMT +3 11:20 - 20:25 11:20 20:25
HGCOP High Grade Copper GMT +3 01:05 - 23:55 01:05 23:10
SBEAN US Soybeans GMT +3 03:05 - 15:40,16:35 - 21:10 03:05 21:10
CORN US Corn GMT +3 03:05 - 15:40,16:35 - 21:10 03:05 21:10
WHEAT US Wheat GMT +3 03:05 - 15:40,16:35 - 21:10 03:05 21:10
COCOA US Cocoa GMT +3 11:50 - 20:25 11:50 20:25
SUGAR US Sugar No. 11 GMT +3 10:35 - 19:55 10:35 19:55

කල් ඉකුත් වන දිනයක් ඇති මූල්‍ය උපකරණවල නව ගිවිසුම් සඳහා අපගේ සමාගම ස්වයංක්‍රීය කල් දැමීමක් (rollover) ලබා නොදෙන බව කාරුණිකව සලකන්න.

විස්තරය සංකේතය පවත්නා ගිවිසුම ආරම්භක දිනය* වැසීම් පමණක් සිදු කළ හැකි දිනය* කල් ඉකුත් වන දිනය ගිවිසුම්ගත මාස ගිවිසුම කල් ඉකුත් වීම්**
US Cocoa COCOA May 2024-02-08 2024-04-09 2024-04-10 MAR, MAY, JUL, SEP, DEC ගිවිසුම කල් ඉකුත් වීම්**
US Coffee COFFE May 2024-02-08 2024-04-11 2024-04-12 MAR, MAY, JUL, SEP, DEC ගිවිසුම කල් ඉකුත් වීම්**
US Corn CORN May 2024-02-21 2024-04-22 2024-04-23 MAR, MAY, JUL, SEP, DEC ගිවිසුම කල් ඉකුත් වීම්**
US Cotton No. 2 COTTO Jul 2024-04-04 2024-06-06 2024-06-07 MAR, MAY, JUL, DEC ගිවිසුම කල් ඉකුත් වීම්**
High Grade Copper HGCOP May 2024-02-15 2024-04-17 2024-04-18 MAR, MAY, JUL, SEP, DEC ගිවිසුම කල් ඉකුත් වීම්**
US Soybeans SBEAN May 2024-02-21 2024-04-22 2024-04-23 JAN, MAR, MAY, JUL, AUG, SEP, NOV ගිවිසුම කල් ඉකුත් වීම්**
US Sugar No. 11 SUGAR May 2024-02-21 2024-04-22 2024-04-23 MAR, MAY, JUL, OCT ගිවිසුම කල් ඉකුත් වීම්**
US Wheat WHEAT May 2024-02-14 2024-04-15 2024-04-16 MAR, MAY, JUL, SEP, DEC ගිවිසුම කල් ඉකුත් වීම්**

*අපි සැබෑ දිනයට සමීප වීමත් සමග වැසීම පමණක් සිදු කළ හැකි සහ කල් ඉකුත් වන දින වෙනස් විය හැකිය. මෙයට හේතුව වන්නේ ඉදිරි ගනුදෙනු ගිවිසුම්වල කල් පිරීම දීර්ඝ කිරීම පාලනය කරන අපගේ ද්‍රවශීලතා සපයන්නන් විසින් සකසා ඇති නීති රීති වන අතර එය සක්‍රිය සහ ඊළඟට කල් ඉකුත් වීමට නියමිත ගිවිසුම් යන දෙකෙහිම ද්‍රවශීලතාව මත පදනම් වේ. පෙර ගිවිසුමේ කල් ඉකුත් වන දිනය වන්නේ නව උපකරණයේ ආරම්භක දිනයට පසු ව්‍යාපාරික දිනයයි.

**කල් ඉකුත් වීමේ දිනය සෑම මසකම වෙනස් වන අතර එය අපගේ ද්‍රවශිලතා සපයන්නන්ගේ කාලසටහන සහ ගිවිසුම්වල ද්‍රවශීලතාව මත පදනම් වේ.

කල් ඉකුත් වන දිනයක් ඇති මූල්‍ය උපකරණවල නව ගිවිසුම් සඳහා අපගේ සමාගම ස්වයංක්‍රීය කල් දැමීමක් (rollover) ලබා නොදෙන බව කාරුණිකව සලකන්න.

වෙළඳ භාණ්ඩ වෙළඳාම

ගෝලීය මුදල් හුවමාරු වෙළඳපොළවල් සමගින්, වෙළඳ භාණ්ඩ වෙළඳපොළවල් ලොව පුරා සිල්ලර වෙළඳුන් සඳහා විවිධ ආයෝජන අවස්ථා ලබා දෙයි. සීනි, තිරිඟු හෝ බඩ ඉරිඟු වැනි මෘදු වෙළඳ භාණ්ඩ ශත වර්ෂ ගණනාවක් මුළුල්ලේ වෙළඳාම් කර ඇති අතර, මෙම මූල්‍ය ව්‍යුත්පන්නයන් සඳහා ආයෝජකයින්ගේ කැමැත්ත ඔවුන් පෝට්ෆෝලියෝ විවිධාංගීකරණය සහ අවදානම් කළමනාකරණය සඳහා ඉටු කරන්නා වූ ප්‍රධාන කාර්යභාරයට හේතු වේ.

වැඩි අලාභයන් ඇති කළ හැකි දරුණු මිල චලනයන්ට එරෙහිව ගිවිසුම් ගැනුම්කරු හා විකුණුම්කරු යන දෙපාර්ශවයම සහතික වෙමින්, ගිවිසුම් පදනම මත වෙළඳාම් කළ හැකි භාණ්ඩ සඳහා ආයෝජනය කිරීම, උද්ධමන හෝ ආර්ථික අවිනිශ්චිතතා පවතින කාලවලදී පවා අවදානම් අවම කිරීමේ විශ්වාසදායක මාධ්‍යයක් වේ.

ඔබට අප වෙබ් අඩවිය මත හොඳම අත්දැකීමක් ලබා දීමට අපි කුකී භාවිත කරන්නෙමු. තව දුරටත් කියවන්න. එසේ නොමැති නම් කුකී සැකසුම් වෙනස් කරන්න.

අවදානම් අනතුරු ඇඟවීම: ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී. උත්තෝලිත (ලෙවරේජ්) නිෂ්පාදන සෑම දෙනාටම සුදුසු නොවිය හැකිය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකා බලන්න.