අප පිළිබඳ

10,000,000

ඉක්මවන සේවාදායකයින් පිරිසක් රටවල් 190කට අධික ගණනක් මගින් සම්බන්ධ වී සිටිති.

2,400,000,000

ඉක්මවන වෙළඳාම් ප්‍රමාණයක් නැවත මිල කැඳවීම් හෝ ප්‍රතික්ෂේපවීම් නොමැතිව ක්‍රියාත්මක කර ඇත.

120

ඉක්මවන නගර ගණනක් අපගේ කළමනාකාරීත්වය විසින් සේවාදායකයින් සහ හවුල්කරුවන් හමුවීමට සංචාරය කර ඇත.

විශාලයි. සාධාරණයි. මානුෂීයයි.

XM සමග ෆොරෙක්ස් වෙළඳාම් කරන්න. විශාල, සාධාරණ සහ මානුෂීය තැරැව්කරුවෙකු සමග වෙළඳාම් කරන්න.

විශාල, ස්ථාපිත සහ පළපුරුදු සහිත වීම

එය 2009 දී ආරම්භ කළ දා සිට සේවාදායකයින් 10,000,000කට අධික සංඛ්‍යාවක් සමගින්, විශාල සහ වඩාත් හොඳින් ස්ථාපිත ජාත්‍යන්තර ආයෝජන සමාගමක් දක්වා වර්ධනය වී සැබෑ කර්මාන්ත නායකයෙකු බවට XM පත්ව ඇත.

XM දැනට මූල්‍ය ක්ෂේත්‍රයේ දිගු වසරක පළපුරුද්ද ඇති වෘත්තිකයින් 900කට වඩා වැඩි ගණනකින් ගොඩනගා ඇත.

අපගේ පුළුල් අත්දැකීම භාෂා 30කට අධික සංඛ්‍යාවකට සහාය දැක්වීම සමග ඒකාබද්ධව, ඕනෑම ස්ථානයක සිටින, සෑම තරාතිරමකම වෙළඳුන් තොරා ගන්නා තැරැව්කරු බවට XM පත් කරයි. විශාල තැරැව්කරුවෙකුට පමණක් සිදු කළ හැකි පරිදි සෑම පුද්ගලයෙකුටම ඔවුන්ගේ ආයෝජන ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට උපකාර කිරීමට විශේෂඥ දැනුම සහ සම්පත් අප සතුව ඇත.

  • 10,000,000කට අධික සේවාදායකයින්
  • 25කට අධික ආරක්ෂිත ගෙවීම් ක්‍රම
  • පූර්ණ විශේෂාංග සහිත වෙළඳ වේදිකා 10+
  • භාෂා 30කට අධික සංඛ්‍යාවකට සහාය දක්වයි
  • 24/7 පාරිභෝගික සහාය

සාධාරණ, විශ්වසනීය සහ විශ්වාස කළ හැකි වීම

XM සමග වෙළඳාම් කිරීමෙන් සාධාරණ සහ කීර්තිමත් තැරැව්කරුවෙකු සමග වෙළඳාම් කිරීම අදහස් වේ.

සියලු සේවාදායකයින් ශුද්ධ ප්‍රාග්ධන වටිනාකම, ඔවුන්ගේ ආයෝජනයේ ප්‍රමාණය හෝ ඔවුන්ගේ ගිණුම් වර්ගය නොසලකා එක ලෙස සාධාරණ සහ සදාචාරාත්මක වෙළඳ තත්ත්වයන් භුක්ති විඳියි.

XM නැවත මිල කැඳවීම් සහ වෙළඳ ඇණවුම් ප්‍රතික්ෂේප වීම්වලින් තොර දැඩි ප්‍රතිපත්තියකට පුරෝගාමී වෙමින් සාධාරණ සහ විශ්වසනීය වෙළඳ අත්දැකීමක් සපයයි.

තවද, නැවත මිල කැඳවීම් හෝ ඇණවුම් ප්‍රතික්ෂේපවීම්වලින් තොරව, 99.35%ක සියලු වෙළඳ ඇණවුම් තත්පරයකට අඩු කාලයකින් ක්‍රියාත්මක කෙරේ.

අපගේ ව්‍යාපාර ආකෘතිය රඳා පවතින්නේ ක්‍රියාත්මක කිරීම ෆොරෙක්ස්හි වැදගත්ම කරුණ යන විශ්වාසය මතය.

XM හිදී අපගේ ප්‍රමුඛත්වය හිමිවන්නේ සේවාදායක මුදල්වලටය.

මේ අතර, සියලුම සේවාදායකයින් ඍණ ශේෂ ආරක්ෂණයෙන් ප්‍රයෝජන ලබන අතර, එම නිසා ඔවුන්ට කිසි විටෙක ඔවුන්ගේ ගිණුම් ශේෂයට වඩා වැඩි මුදලක් අහිමි වීමේ අවදානමක් නොමැත.

මානුෂීය සමාගමකි

අපගේ සේවාදායකයින් සහ හවුල්කරුවන් සමග සම්බන්ධ වීමට අපගේ කළමනාකාරීත්වය ලොව පුරා නගර 120කට අධික සංඛ්‍යාවක් සංචාරය කර ඇත. මන්දයත් අප මුහුණට මුහුණලා සිදු කරන සැබෑ මානව අන්තර්ක්‍රියාවල වටිනාකම විශ්වාස කරන බැවිනි.

වෙළඳුන්ට වඩාත් සාර්ථක වෙළඳ තීරණ ගැනීමට හැකි වෙමින් ඔවුන්ව දැනුම්වත් කිරීම සඳහා අපි ලොව පුරා සම්මන්ත්‍රණ සිය ගණනක් පවත්වා ඇත්තෙමු. වසර ගණනාවක් පුරා පාරිභෝගික සේවා සඳහා අපගේ ප්‍රබෝධමත් ප්‍රවේශය සහ කැපී පෙනෙන සහයෝගය හේතුවෙන් වෙළඳුන් XM වැළඳගෙන ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ඉහළ මට්ටමක සේවාදායක රඳවා ගැනීමක් XM භුක්ති විඳියි.

XM තෝරා ගත යුත්තේ ඇයි?

XM පුළුල් පරාසයක සංස්කෘතීන් හරහා තිරසාර ශ්‍රම බලකායක් වර්ධනය කරන අතර සංස්කෘතික, ජාතික, වාර්ගික සහ ආගමික විවිධත්වයට විවෘතව ඔබේ අවශ්‍යතා වෙත ප්‍රවේශ වේ. අපගේ උසස් වෙළඳ වේදිකා සහ නම්‍යශීලී වෙළඳ කොන්දේසි විවිධ ගෝලීය සේවාදායකයින්ට උචිත වේ. අපගේ විශේෂඥතාව ගෝලීය මූල්‍ය වෙළඳපොළවල් පිළිබඳ පුළුල් අත්දැකීම් සහ ගැඹුරු දැනුමෙන් ලැබී ඇත. CFD, සමකොටස් දර්ශක, වටිනා ලෝහ සහ බලශක්ති සමග මුදල් වෙළඳාමේ උසස් සේවාවන් සැපයීමට අපි කැපවී සිටිමු.

අප අනුගමනය කරන්නේ සරල මෙහෙයුම් දර්ශනයකි. සේවාදායකයින්ගේ තෘප්තිය සහතික කිරීමෙන් අපි ඔවුන්ගේ පක්ෂපාතීත්වය උපයා ගන්නෙමු. අපගේ කීර්තිනාමය අපගේ විශ්වසනීයත්වය සමග සම්බන්ධ වී ඇති අතර මෙම කරුණු දෙකම පැන නගින්නේ අපගේ සේවාදායකයින්ට ඔවුන් අපේක්ෂා කරන සහ හිමිවිය යුතු ආකාරයට සේවය කිරීමට අපට ඇති හැකියාවෙනි. අපගේ සේවාදායකයින් වඩාත් විදග්ධව සහ වැඩි ඉල්ලුමක් ඇතිව කටයුතු කරන බැවින් කර්මාන්තයේ ප්‍රවණතා නිරීක්ෂණය කිරීමෙන් සහ නවීන තාක්ෂණයන් සමග යාවත්කාලීනව සිටීමෙන් අපගේ සේවාදායකයින්ගේ අවශ්‍යතාවලට අනුවර්තනය වීමට අපි සූදානම්ව සිටින්නෙමු. සේවාදායකයින්ගේ කාර්ය සාධනයට බලපෑම් කළ හැකි සාධක සම්බන්ධයෙන් අපි කිසිවිටෙක කිසිදු සම්මුතියකට එළඹ නොමැති අතර එබැවින් අපි තදින් බැඳුණු ස්ප්‍රෙඩ් සහ හොඳම ක්‍රියාත්මක කිරීම පිරිනමන්නෙමු.

ඔබට අප වෙබ් අඩවිය මත හොඳම අත්දැකීමක් ලබා දීමට අපි කුකී භාවිත කරන්නෙමු. තව දුරටත් කියවන්න. එසේ නොමැති නම් කුකී සැකසුම් වෙනස් කරන්න.

අවදානම් අනතුරු ඇඟවීම: ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී. උත්තෝලිත (ලෙවරේජ්) නිෂ්පාදන සෑම දෙනාටම සුදුසු නොවිය හැකිය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකා බලන්න.